වසර 03 කදී කොවිඩ් වෙනුවෙන් ඔස්ට්‍රේලියාව $ බිලියන 48 ක් වැය කරයි

covid

කොවිඩ් වසංගත රෝගයට අදාළව ඔස්ට්‍රේලියාව විසින් වැය කර ඇති සමස්ත මුදල ඩොලර් බිලියන 48 ක් බවට තක්සේරු කර තිබෙනවා.

2019 සිට 2022 දක්වා කාලයේදී ෆෙඩරල් රජය විසින් ඩොලර් 35.1 ක මුදලක්ද ප්‍රාන්ත රජයන් විසින් ඩොලර් 11.9 ක මුදලක්ද එලෙස වැය කර ඇති බවයි අනාවරණය වන්නේ.

මින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ප්‍රාථමික සත්කාර සේවා සඳහා වන අතර එය ඩොලර් බිලියන 27.9 ක්.

එන්නත් සඳහා ඩොලර් බිලියන 6.1 ක මුදලක්ද – පුද්ගලික රෝහල් වෙනුවෙන් ඩොලර් බිලියන 10.5 ක මුදලක්ද වෙන්කර තිබු බව සඳහන්.

රැපිඩ් ඇන්ටිජන් කට්ටල සඳහා ඩොලර් මිලියන 597 ක් / ශ්වසන ආධාරක සඳහා ඩොලර් මිලියන 224 ක් / සැනිටයිසර් වෙනුවෙන් ඩොලර් මිලියන 56 ක් යනාදී වශයෙන්ද මුදල් වැය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »