Search

ACT සහ Northern Territory සඳහා වන සෙනෙට් ආසන සංඛ්‍යාව දෙගුණ කිරීමට යෝජනා

ෆෙඩරල් පාර්ලමේන්තුවේ ACT සහ Northern Territory සඳහා වන සෙනෙට් ආසන සංඛ්‍යාව දෙගුණ කිරීමට පාර්ලිමේන්තු කමිටුවක් විසින් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව දැනට එම ප්‍රාන්ත සඳහා 02 ක් බැගින් පවතින ආසන සංඛ්‍යාව 04 ක් බැගින් දක්වා ඉහළ යනු ඇති.

ජනගහණය ඉහළයාම ඇතුලු සාධක කිහිපයක් සැළකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ සඳහා ව්‍යවස්ථා වෙනසක් අවශ්‍ය නොවන අතර පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවක් සෙනෙට් සභාවේ සහ පහළ මන්ත්‍රී මණ්ඩලයේ සම්මතවීම පමණක් ප්‍රමාණවත් වනු ඇති.

කෙසේවෙතත් ඇතැම් ප්‍රාන්තවල ජනගහණය හා සමගාමීව සිටින මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සාධාරණ නොමැති බවටද චෝදනා එල්ල වනවා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »