Search

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යයේ සැරිසරන පුද්ගලයින්ව ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක්!

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යයේ සැරිසරන පුද්ගලයින්ව ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක්! 

ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කරන්නන් ලියා පදිංචි කිරීමේ වැඩපිළිවෙළක් අමාත්‍යංශ මට්ටමින් ක්‍රියාත්මක කර බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

” සමාජ මාධ්‍ය හරහා ඇතිවී තිබෙන විශාල විෂමතාවයක් ගැන පාලනයක් තිබිය යුතු බව සාකච්ජා කර තිබෙනවා. ඒ අනුව ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යයේ සැරිසරන පුද්ගලයින්ව ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් අප ක්‍රියාත්මක කිරිමට මේ වන විට සැලසුම් කර ඇති බව”ශ්‍රී ලංකා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරයි.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »