ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යයේ සැරිසරන පුද්ගලයින්ව ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක්!

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යයේ සැරිසරන පුද්ගලයින්ව ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක්! 

ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කරන්නන් ලියා පදිංචි කිරීමේ වැඩපිළිවෙළක් අමාත්‍යංශ මට්ටමින් ක්‍රියාත්මක කර බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

” සමාජ මාධ්‍ය හරහා ඇතිවී තිබෙන විශාල විෂමතාවයක් ගැන පාලනයක් තිබිය යුතු බව සාකච්ජා කර තිබෙනවා. ඒ අනුව ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යයේ සැරිසරන පුද්ගලයින්ව ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් අප ක්‍රියාත්මක කිරිමට මේ වන විට සැලසුම් කර ඇති බව”ශ්‍රී ලංකා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරයි.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »