චමරිගෙන් තවත් WBBL වාර්තාවක්

ඔස්ට්‍රේලියානු කාන්තා බිග්බෑෂ් පිටියේ ළකුණු 1,000 සම්පූර්ණ කල පළමු සහ එකම ශ්‍රී ලංකා පිතිකාරිණිය බවට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පත්වුණා.

ඒ අද සිඩ්නි හිදී පැවති සිඩ්නි සික්සර්ස් සහ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම් අතර තරගයේදීයි.

මෙහිදී චමරි විසින් රැස්කල ළකුණු සංඛ්‍යාව 26 ක්.

කෙසේවෙතත් තරගයේ ජයග්‍රහණය හිමිවූයේ චමරි නියෝජනය කරන සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමට නොව ප්‍රතිවාදී සිඩ්නි සික්සර්ස් පිළටයි.

අද තරගයේදී චමරි බේ යනුවෙන් ඇය වෙනුවෙන් ආසන කොටසක්ද නම් කර තිබීම විශේෂත්වයක්.

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »