
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- ටස්මේනියා සැමන් කර්මාන්තය වැසී යාමේ අවධානමක
- අඩු ආදායම්ලාභී පවුල් සඳහා childcare සේවා නොමිලේ දෙන්නැයි ඉල්ලීමක්
- බන්ධනාගාරවලින් නිදහස් කරන්නන්ට විද්‍යුත් පා පළඳනා අසාර්ථක බව QLD පොලිසිය කියයි
- ඔස්ට්‍රේලියානුවන්ට නිවාස හිමිකම් සඳහා වු හැකියාව ඉතාම පහළ අගයකට
- දකුණු ඔස්ට්‍රේලියා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය මර්ධනයට රාජකීය කොමිෂන් සභාවක් ඉල්ලයි
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27