ඔන්ලයින් Order කර පැයකින් භාණ්ඩ ගැනීමට වික්ටෝරියා ලාංකිකයන්ට අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ වැඩිම ලාංකිකයන් පිරිසක් වාසය කරන මෙල්බන් ඇතුලු වික්ටෝරියා ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් නවමු වෙළඳසැල් අත්දැකීමක් දැන් අත්විඳීමට අවස්ථාව උදාවී තිබෙනවා.

ඒ ප්‍රමුඛතම ලාංකික වෙළඳසැල් ජාලය වන ඔනාරෝ ෆුඩ්ස් විසින් හඳුන්වාදී ඇති Click & Collect සේවාව හරහායි.

කාර්ය බහුල ජීවන රටාවක් ගත කරන ලාංකික ඔබට වෙළඳසැල්වල පැය ගණන් රස්තියාදු නොවී මුදලත් කාලයත් ඉතිරි කරගනිමින් ඉතා ඉක්මණින් භාණ්ඩ මිළදී ගැනීමට මෙහිදී අවස්ථාව උදාවනවා.

ඒ සඳහා ඔබ කල යුතු වන්නේ www.onaroonline.com වෙබ් අඩවිය වෙත පිවිස එහි Shop Now යටතේ ඇති Click & Collect වෙත පිවිසීමයි.

ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරා අවසන් කර ඇණවුම ලබාදීමෙන් අනතුරුව CRANBOURNE – Clyde North හෝ Officer වල පිහිටා ඇති ඔනාරෝ අලෙවිසැලකින් ඔබට අදාළ භාණ්ඩ ලබාගත හැකියි.

එමෙන්ම ඔන්ලයින් ඇණවුම ලබාදීමෙන් පසු එදිනම පැයක පමණ කාලයකින් පසුව මෙන්ම ඔබට පහසු වෙනත් දිනයකදී වුවද භාණ්ඩ ලබාගත හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි.

මිළදී ගත යුතු අවම භාණ්ඩ වටිනාකමක් නොමැතිවීම ඔනාරෝ Click & Collect හි ඇති සුවිශේෂී ලක්ෂණයක් වනවා.

කාර්යාලයේ රාජකාරි අතරතුර ඔන්ලයින් ඇණවුම ලබා දී සේවය නිමවා නිවසට යන අතරතුර භාණ්ඩ රැගෙනයාමට හැකිවීමෙන් ඔබගේ වටිනා කාලය ඉතිරි කර ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇති.

වික්ටෝරියා ගිණිකොන දිග වාසය කරන ලාංකිකයන්ට කාලය – ශ්‍රමය ඉතිරි කරගනිමින් ඉතා පහසුවෙන් භාණ්ඩ ගැනීමට දැන්ම කල යුතු වන්නේ www.onaroonline.com වෙත පිවිස අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කිරීම පමණයි.

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »