
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- නඩුවට ගිය වියදම ධනුෂ්කට යළි ලැබෙන ළකුණු
- වංචා වළක්වා ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු සාමූහික වැඩපිළිවෙලක
- NSW අගමැති ඉල්ලීම නොසළකා හැර උසස් පාසල් සිසුන් සිඩ්නි විරෝධතාවල
- බටහිර ඔස්ට්‍රේලියාවේ වෙරළාසන්න නගරයකට ආ බෝට්ටුවක් ගැන පුලුල් විමර්ශනයක්
- අකුණු කාළගුණයත් සමග අද වික්ටෝරියා ප්‍රදේශ රැසක ඇදුම රෝගීන්ගේ ඉහළයාමක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27