නින්දේ දී භාවිත කරන මුහුණු ආවරණ සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක්

නින්දේ දී භාවිත කරන මුහුණු ආවරණ සම්බන්ධයෙන් චිකිත්සක භාණ්ඩ පරිපාලනය අධිකාරිය (TGA) විසින් අනතුරු ඇගවීමක් නිතුත් කර තිබෙනවා.

වෛද්‍ය ආයතනයක් වන ResMed ආයතනය මගින් නිශ්පාදිත මුහුණු ආවරණ 12ක් සම්බන්ධයෙන් මේ වන විටත් අනතුරු ඇගවීම් නිතුත් කර ඇති බව සඳහන්.

අදාළ මුහුණු ආවරණ නිශ්පාදනයේ දී ශරිරයට අහිතකර විද්‍යුත් චුම්බක ඇතුලත් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මුහුණු ආවරණ භාවිතයෙන් බලපෑමට ලක්වු පුද්ගලයින් හට තුවාල මෙන්ම ඇතැම් අවස්ථාවල දී ජීවිත හානි පවා සිදු විය හැකි බවයි චිකිත්සක භාණ්ඩ පරිපාලනය අධිකාරිය පෙන්වා දී ඇත්තේ.

කෙසේ වෙතත් වෛද්‍ය නිර්දේශ මත නින්දේ දී මුහුණු ආවරණ භාවිත කරන පුද්ගලයින් තමන් භාවිත කරන මුහුණු ආවරණය පිළිබද අවධානයෙන් පසුවන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

වෛද්‍ය උපදෙස් මත නින්දේ දී භාවිත කරන අදාළ මුහුණු ආවරණ වෙත යොමුවීම වැදගත් වනු ඇති.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »