Search

සති 02 ක් තුළදී NSW කොවිඩ් රෝහල්ගත කිරීම් – එන්නත්කරණයේ වැඩිවීමක්

සති 02 ක කාලයක් තුළදී නිවු සවුත් වේල්ස් හි කොවිඩ් ආසාධන රෝහල්ගත කිරීම් සංඛ්‍යාව සියයට 20 කින් ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම අගෝස්තු මාසයට සාපේක්ෂව කොවිඩ් එන්නත්කරණයේද වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

නොවැම්බර් 08 වනදායින් අවසන් වූ සති 02 තුළදී එන්නත් මාත්‍රා 17,300 ක් ලබාදී තිබුණා.

එහෙත් ඊට පෙර සති 02 තුළදී ලබාදී ඇත්තේ මාත්‍රා 9,700 ක් පමණයි.

අවුරුදු 65 ඉක්මවූ ජනතාවට අඛණ්ඩ උපදෙස් දී ඇත්තේ බූස්ටර් මාත්‍රාව ලබාගෙන නොමැති නම් වහා ඒ සඳහා පියවර ගන්නා ලෙසයි.

කටුනායකින් මෙල්බන් යන්න ගිය ශ්‍රී ලංකන් ගුවන් ගමනක් අවලංගු වෙයි

තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, පැය 11 ක් ප්‍රමාද කළ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් යානයක ගුවන් ගමන අවලංගු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවට පළමු පදක්කම ගෙනා නිමල් වන්නිආරච්චි

15වන ලෝක කායවර්ධන සහ පිසික් තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රිදී පදක්කම දිනා දෙන්නට නිමල් වන්නිආරච්ච් ඊයේ දිනයේදී සමත් වුණා.

Read More »