Search

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල 05% කින් පහතට

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල සියයට පහකින් පහත වැටී තිබෙනවා.

ස්වාධීන විචාරකයන් සඳහන් කර ඇත්තේ ඉදිරියේ දී තවදුරටත් පෙට්‍රල් මිල පහත වැටීමක් අපේක්ෂා කරන බවයි.

ඒ අනුව තෙල්මිල පහත වැටීමත් සමග පෙට්‍රල් බැරලයක මිල ඩොලර් 80 ක් වන අතර ඉදිරි සති කිහිපය තුල පෙට්‍රල් මිල තවදුරටත් ඩොලර් 1.80 කින් අඩුවනු ඇතැයි සඳහන්.

කෙසේ වෙතත් ඔස්ටේ්‍රලියානුවන්ගෙන් වැඩි පිරිසක් තවමත් ඉහළ මිල ගණන් යටතේ පෙට්‍රල් මිලදී ගැනීමට පුරුදුව ඇති අතර එයින් වැලකී සිටින ලෙස ජනතාවට උපදෙස් ලබා දෙනවා.

ගෝලීය තෙල් අර්බුධය සහ ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පහත වැටීමත් සමග ඉන්ධන ඇතුලූ ඒ ආශ්‍රිත සේවා රැසක මිල ගණන් පසුගිය කාලවකවානුවේ දී ඉහළ ගොස් තිබුණා.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »