Search

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

  • නිදන්ගත කැස්ස රෝගීන්ට x-ray පරික්ෂණයක් වෙත යොමුවන්නැයි උපදෙස්
  • වසරකදී ඔස්ට්‍රේලියානුවන්ට නොලැබෙන වැටුප් ප්‍රමාණය $ බිලියන 131 ඉක්මවයි
  • ණය / රක්ෂණ සහ superannuation ගැන ලබන වසරේදී වැඩි අවධානයක්
  • ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල තුළ ලිංගික හිංසන සිදුවීම් වළක්වාලීම සඳහා යෝජනා මාලාවක්
  • අනවසර සංක්‍රමණිකයන්ට පළඳනා සවි කිරීම නීති විරෝධී බවට මහාධිකරණයට අභියෝගයක්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »