
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- වික්ටෝරියා හි ඇප මත සිටින්නන් සිදුකරන අපරාධවල ඉහළයාමක්
- ලෝක කුසලානය දිනා මව්බිමට ආ ඔස්ට්‍රේලියා නායකයා කියූ දේ
- AI අවභාවිතයට ඉඩ සළසන සමාජ ජාල සඳහා $ 787,000 ක දඩ
- ක්වීන්ස්ලන්ඩ් රාජ්‍ය සේවකයන්ට මෙවර කලින්ම නත්තල්
- ඉදිරි වසර 07 සඳහා ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ වැඩපිළිවෙලට $ මිලියන 586 ක්
- ඔස්ට්‍රේලියානුවන් අතුරින් මිලියන 4.2 ක් සහකරු අතින් හිංසනයට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27