
නාගරික ප්‍රදේශවල වාසය කරන ඔස්ට්‍රේලියානුවන්ට වඩා ප්‍රාදේශිය කලාපවල වාසය කරන ඔස්ට්‍රේලියානුවන් ජීවන වියදම් අර්බුදය හොඳින් කළමණාකරණය කරන බවට නවතම වාර්තාවක් හෙළි කර තිබෙනවා.
විශේයෙන් ආහාර – විනෝදාස්වාදය – රක්ෂණ වාරික වැනි අංශ සැළකීමේදී එය නිරූපණය වන බව සඳහන්.
මෙම තත්වය වඩාත් හොඳින් පෙන්නුම් කරනුයේ නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාදේශීය කලාපවල බවද මෙහිදී සඳහන් කෙරුණා.

එම ප්‍රාන්තවල නාගරික ජන ජීවිතයේ වියදම් සෙසු කලාපවලට වඩා ඉහළ අගයක පසුවීම ඊට ප්‍රධාන හේතුවයි.
More Details –

Regional Australia handling cost-of-living ‘better’ than metropolitan areas