Regional ඔස්ට්‍රේලියානුවන් ජීවන වියදම අර්බුදය කළමණාකරණයේදී ඉදිරියෙන්

නාගරික ප්‍රදේශවල වාසය කරන ඔස්ට්‍රේලියානුවන්ට වඩා ප්‍රාදේශිය කලාපවල වාසය කරන ඔස්ට්‍රේලියානුවන් ජීවන වියදම් අර්බුදය හොඳින් කළමණාකරණය කරන බවට නවතම වාර්තාවක් හෙළි කර තිබෙනවා.

විශේයෙන් ආහාර – විනෝදාස්වාදය – රක්ෂණ වාරික වැනි අංශ සැළකීමේදී එය නිරූපණය වන බව සඳහන්.

මෙම තත්වය වඩාත් හොඳින් පෙන්නුම් කරනුයේ නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාදේශීය කලාපවල බවද මෙහිදී සඳහන් කෙරුණා.

එම ප්‍රාන්තවල නාගරික ජන ජීවිතයේ වියදම් සෙසු කලාපවලට වඩා ඉහළ අගයක පසුවීම ඊට ප්‍රධාන හේතුවයි.

More Details –

Regional Australia handling cost-of-living ‘better’ than metropolitan areas

ශ්‍රී ලංකාවේ ඔෂිනිට Woman Fide Master ගෞරව නාමය

ලෝක චෙස් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ නැගී එන ක්‍රීඩිකාවක වන ඔෂිනී දේවින්ද්‍යා ගුණවර්ධනට වුමන් ෆිඩේ මාස්ටර් (Woman Fide Master (WFM) ගෞරවය පිරිනමා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි ගම්මානයක් ශ්‍රී ලංකාවේ

නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ ගම්මානය තුළ සිදු කෙරෙන ස්ට්‍රෝබෙරි වගාවේ පැළ රෝපණ කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

Read More »

කොවිඩි නීති උල්ලංඝණයට පැනවූ දඩ අය කර ගන්න නව වැඩසටහනක්

කොවිඩ් වසංගත සමයේ නිකුත් කර තිබූ මහජන සෞඛ්‍ය උපදෙස් සහ දේශසීමා නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ දඩ මුදල් අය කර ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »