ගාසා තීරයේ සිරවී සිටි තවත් ඔස්ට්‍රේලියානුවන් 31 ක් ඊජිප්තුවට

ගාසා තීරයේ සිරවී සිටි තවත් ඔස්ට්‍රේලියානුවන් 31 දෙනෙකු රෆා පිවිසුම හරහා ඊජිප්තුවට පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව ගාසා තීරයෙන් ආරක්ෂිතව මුදා ගැණුනු ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 62 දක්වා ඉහළ යනු ඇති.

තවත් 130 කට ආසන්න පිරිසක් තවමත් එහි රැඳී සිටින බවයි විදේශ කටයුතු කාර්යාල වාර්තාවල දැක්වෙන්නේ.

මෙලෙස ඊජිප්තුවට පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් සඳහා පහසුකම් සැළසීම සිදුකරනු ලබන්නේ කයිරෝ නුවර පිහිටි තානාපති කාර්යාලය හරහායි.

More Details –

31 more Australians safely evacuate Gaza

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුම ගැන තොරතුරු හෙළිවෙයි

සිඩ්නි හි නිරිතදිග ප්‍රදේශයේ දේවස්ථානයකදී බිෂොප්වරයෙකු ඇතුලු 4 දෙනෙකුට තුවාල සිදු වූ පිහි ඇනුම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »