ලෝක ශූර ඔස්ට්‍රේලියා කණ්ඩායමට අමෙරිකානු $ මිලියන 04 ක්

මෙවර ලෝක ශූරතාව දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන 04 ක් පිරිනමා තිබෙනවා.

අනුශූර ඉන්දියාවට ලැබුණු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 02 ක්.

අවසන් මහා තරගයේ වීරයා සම්මානය ළකුණු 137 ක් රැස්කරමින් කණ්ඩායම වෙත ජයග්‍රහණය රැගෙන ගිය ඔස්ට්‍රේලියා පිතිකරු ට්‍රැවිස් හෙඩ් හිමිකරගනු ලැබුවා.

2023 ලෝක කුසලාන ක්‍රිකට් කුසලානයේ තරගාවලියේ වීරයා සම්මානය හිමිකරගැනීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සමත්වුණා.

අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ ඊයේ (19) පැවති අවසාන මහා තරගයේදී ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායම කඩුලූ 06 කින් පරාජයට පත්කරමින් 06 වන වරටත් එක්දින ක්‍රිකට් ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »