ලෝක ශූර ඔස්ට්‍රේලියා කණ්ඩායමට අමෙරිකානු $ මිලියන 04 ක්

මෙවර ලෝක ශූරතාව දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන 04 ක් පිරිනමා තිබෙනවා.

අනුශූර ඉන්දියාවට ලැබුණු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 02 ක්.

අවසන් මහා තරගයේ වීරයා සම්මානය ළකුණු 137 ක් රැස්කරමින් කණ්ඩායම වෙත ජයග්‍රහණය රැගෙන ගිය ඔස්ට්‍රේලියා පිතිකරු ට්‍රැවිස් හෙඩ් හිමිකරගනු ලැබුවා.

2023 ලෝක කුසලාන ක්‍රිකට් කුසලානයේ තරගාවලියේ වීරයා සම්මානය හිමිකරගැනීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සමත්වුණා.

අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ ඊයේ (19) පැවති අවසාන මහා තරගයේදී ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායම කඩුලූ 06 කින් පරාජයට පත්කරමින් 06 වන වරටත් එක්දින ක්‍රිකට් ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »