Search

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

  • ඔස්ට්‍රේලියාව 06 වන වරටත් ක්‍රිකට් ලෝක කුසලානය දිනාගනී
  • ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල පරිශ්‍ර තුළ ලිංගික හිංසන පිටුදැකීම වෙනුවෙන් නව ප්‍රඥප්තියක්
  • බටහිර ඔස්ට්‍රේලියා රෝහල්වල අද සිට නැවතත් Face masks
  • අනවසර සංක්‍රමණිකයන් නිදහස් කිරීම ගැන ස්වදේශ ඇමතිනියගේ අප්‍රසාදය
  • මහා මාර්ග ව්‍යාපෘති 50 ක ප්‍රතිපාදන කප්පාදුවට ප්‍රාන්ත 02 ක දැඩි අප්‍රසාදය

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »