Search

නිවාස කුළී වංචා සඳහා වික්ටෝරියා ප්‍රාන්තවාසීන් ගොදුරුවීම ඉහළට

නිවාස කුළී සම්බන්ධ වංචා සඳහා වික්ටෝරියා ප්‍රාන්තවාසීන් ගොදුරුවීම ඉහළගොස් තිබෙනවා.

මෙම වසරේ මේ දක්වා කාලය තුළදී එවැනි සිදුවීම් 61 ක් පිළිබඳ පොලිසිය වෙත වාරතාවී ඇති අතර අහිමි කරගෙන ඇති මුදල ඩොලර් 126,000 කට ආසන්නයි.

කෙසේවෙතත් වාර්තා වී නොමැති සිදුවීම් සළකා බැලීමේදී මෙම අගය අතිශය ඉහළ අගයක පවතිනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

වයස අවුරුදු 18 ත් 29 ත් අතර වික්ටෝරියානුවන් මෙම වංචාවල වැඩිම ගොදුරුකරුවන් බවට පත්වී තිබෙනවා.

ඒ අනුව අදාළ සිදුවීම් 61 න් 40 කට වැඩි සංඛ්‍යාවක් අවුරුදු 18 ත් 29 ත් අතර වයස් කාණ්ඩයේ පිරිස් වනවා.

නිවාස කුළී ඉහළ අගයක් ගැනීම හමුවේ අඩු මිළට කුළී නිවාස දෙන බව පවසමිනුයි මෙම වංචා අතුරින් බහුතරයක් සිදුකර ඇත්තේ.

ටැටූ ගහල නම් රැකියා නැහැ – ශ්‍රී ලංකා පොලීසියෙන් අවවාදයක්

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »