Today’s Top Stories – Saturday 18th November, 2023

ඔස්ට්‍රේලියානුවන් මෙවර ජයටම නත්තල සැමරීමට සැරසෙයි

අනවසර සංක්‍රමණිකයන්ට පාසල් අසලට පැමිණීම තහනම්

ඔස්ට්‍රේලියානු මාධ්‍ය තුළ කාන්තා හිංසන වළක්වාලීමේ ලිපි 50,000 ක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් බහුලවම සොරාගත් passwords හෙළිකෙරේ

වසර 02 ක් අක්‍රීය Gmail ගිණුම් මකා දැමීම දෙසැම්බර් 01 දා සිට

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/11/18

================================================================================

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »