පර්ත් Coldplay ප්‍රසංග අතරතුර Facemask පළඳින්නැයි දන්වයි

අද සහ හෙට පර්ත් ඔප්ටස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජනප්‍රිය Coldplay සංගීත කණ්ඩායමේ ප්‍රසංග අතරතුර කොවිඩ් රෙගුලාසි අනුගමනය කරන්නැයි දන්වා තිබෙනවා.

ඒ අනුව මුහුණු ආවරණ පැළඳීම සුදුසු බවටයි සංවිධායකයන් විසින් ප්‍රේක්ෂකයන්ට දැනුම්දී ඇත්තේ.

බටහිර ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව කැපී පෙනෙස ලෙස ඉහළයාම මීට හේතුවයි.

රෝහල් ආශ්‍රිත කොවිඩ් රෙගුලාසි නැවත බලාත්මක කිරීම ලබන සඳුදා සිට සිදුකිරීමට නියමිතයි.

මෙම මාසයේ පළමු සතියේදී බටහිර ඔස්ට්‍රේලියා රෝහල් වෙත රෝගීන් 134 ක් ඇතුළත්ව තිබුණද පසුගිය සතියේදී එය 201 දක්වා ඉහළ ගොස් තිබුණා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »