Search

පර්ත් Coldplay ප්‍රසංග අතරතුර Facemask පළඳින්නැයි දන්වයි

අද සහ හෙට පර්ත් ඔප්ටස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජනප්‍රිය Coldplay සංගීත කණ්ඩායමේ ප්‍රසංග අතරතුර කොවිඩ් රෙගුලාසි අනුගමනය කරන්නැයි දන්වා තිබෙනවා.

ඒ අනුව මුහුණු ආවරණ පැළඳීම සුදුසු බවටයි සංවිධායකයන් විසින් ප්‍රේක්ෂකයන්ට දැනුම්දී ඇත්තේ.

බටහිර ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව කැපී පෙනෙස ලෙස ඉහළයාම මීට හේතුවයි.

රෝහල් ආශ්‍රිත කොවිඩ් රෙගුලාසි නැවත බලාත්මක කිරීම ලබන සඳුදා සිට සිදුකිරීමට නියමිතයි.

මෙම මාසයේ පළමු සතියේදී බටහිර ඔස්ට්‍රේලියා රෝහල් වෙත රෝගීන් 134 ක් ඇතුළත්ව තිබුණද පසුගිය සතියේදී එය 201 දක්වා ඉහළ ගොස් තිබුණා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »