
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියානුවන් සුපිරි වෙළඳසැල් දීමනා සඳහා ලියාපදිංචි වීම ඉහළට
- සේවා බිඳවැටීම ගැන ප්‍රශ්න කිරීමට ඔප්ටස් ප්‍රධානීන් සෙනෙට් කමිටුවක් හමුවට
- නිවස ඉදිරිපිටදී නාසි සංඥාවක් ප්‍රදර්ශනය කල මෙල්බන්වාසියෙකුට චෝදනා
- නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලට අද දැඩි වර්ෂාපතනයක්
- ටස්මේනියා jumping castle අනතුරේ වගඋත්තරකාර සමාගමට වසර 02 කට පසු චෝදනා ගොණු කරයි
- ලබන වසරේ සිට ඇපල් දුරකථන සඳහා නව පණිවුඩ සේවාවක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27