Search

ඔස්ට්‍රේලියානුවන්ගෙන් බහුලවම සොරාගත් passwords හෙළිකෙරේ

මෙම වසරේ ගතවූ කාලසීමාවට අදාළව ඔස්ට්‍රේලියානුවන් විසින් බහුලවම භාවිත කරනු ලැබ සොරාගැනීම්ලට ලක්වු මුරපද (password) පිළිබඳ තොරතුරු අනාවරණය කර තිබෙනවා.

විවිධ සයිබර් ප්‍රහාර හමුවේ පැහැරගනු ලැබ වෙබ් අඩවිවල පළකරන ලද දත්ත විශ්ලේෂණය කරමිනුයි එම තොරතුරු ප්‍රකාශයට පත් කර ඇත්තේ.

ඒ අනුව වැඩිම පැහැරගැනීමකට ලක්ව ඇති මුර පදය වන්නේ banned යන්නයි.

123456 දෙවන ස්ථානයටත් යන්න admin 03 වන ස්ථානයටත් පත්ව තිබුණා.

password යන්න 04 වන ස්ථානයටත් 1234 යන්න 05 වන ස්ථානයටත් පත්ව ඇති බව සඳහන්.

ඉතා පහසු සහ සරළ මුරපද භාවිත කිරීම හමුවේ ඔස්ට්‍රේලියානුවන් නිරතුරුවම සයිබර් ප්‍රහාරවල ගොදුරු බවට පත්වන බවටයි හඳුනාගෙන ඇත්තේ.

1 – banned (2 Minutes)
2 – 123456 (< 1 Second)
3 – admin  (< 1 Second)
4 – password (< 1 Second)
5 – 1234 (< 1 Second)
6 – qwerty123 (< 1 Second)
7 – 12qwasZX (< 1 Second)
8 – 12345 (< 1 Second)
9 – 12345678 (< 1 Second)
10 – qwerty (< 1 Second)
11 – Qwerty123 (< 1 Second)
12 – 123456789 (< 1 Second)
13 – Starwars29 (3 Seconds)
14 – welcome11 (2 Seconds)
15 – ******** (< 1 Second)
16 – Deadman01 (1 Minute)
17 – Password1 (< 1 Second)
18 – 111111 (< 1 Second)
19 – Password (< 1 Second)
20 – abc123 (< 1 Second)

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »