බටහිර ඔස්ට්‍රේලියා සංස්කෘතික උරුම නීතිය අවලංගු කරයි

බටහිර ඔස්ටේ්‍රලියාවේ සංස්කෘතික උරුම නීතිය අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මාසයකට ආසන්න කාලයක් සංස්කෘතික උරුම නීතිය පිළිබද මත භේදාත්මක තත්වයන් මතුව තිබු අතර අදාළ නීතිය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සංස්කෘතික උරුම නීතිය හේතුවෙන් ගොවීන් මෙන්ම ඉඩම් හිමියන් දැඩි අපහසුතාවන්ට පත්ව තිබු අතර ප්‍රාන්ත විපක්ෂය පෙන්වා දෙන්නේ අදාළ නීති අහෝසි කිරීම විශාල ජයග්‍රහණයක් බවයි.

ඉඩම් හිමියන් 30,000 කට වැඩි පිරිසක් සංස්කෘතික උරුම නීතියෙහි වු සංකීර්ණතා හේතුවෙන් අදාළ පනත ඉවත් කරන ගන්නා ලෙස ඉල්ලා පෙත්සමක් ද අත්සන් කර තිබුණා.

සංස්කෘතික උරුම නීතිය පසුගිය ජූලි පළමුවන දා සිට බටහිර ඔස්ටේ්‍රලියාව තුල බලාත්මක වු අතර ගොවීන් සහ කුඩා ඉඩම් හිමියන්ගෙන් මතුවු පුලූල් විරෝධය හේතුවෙන් අදාළ නීති අවලංගු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »