NSW පාසල් තුළ e-දුම්වැටි පාලනයට වටමේස සාකච්ඡාවක්

පාසල් තුළ ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය පාලනය සඳහා නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් අද දිනයේදී වට මේස සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

විද්වතුන් – සිසුන් – දෙමව්පියන් – විදුහල්පතිවරුන් සහ සෞඛ්‍ය ප්‍රවීණයන් ඊට සහභාගීවීමට නියමිතයි.

මෙහිදී ඇතිකරගන්නා එකගතා අනුව සිඩ්නි පාසල්වල ඊ-දුම්වැටි පාලනයට ගත යුතු පියවර පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමටද නියමිතව තිබෙනවා.

මාසයක් තුළ අවස්ථා 02 කදී ඊ-දුම්වැටි භාවිත කිරීම දිනයකදී දුම්වැටි පැකට්ටු 02 ක් භාවිත කිරීම හා සමාන බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ.

more details –

NSW government host vaping roundtable in Sydney

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »