ඔස්ට්‍රේලියාවේ regional කලාපවල child care සේවාවල උග්‍ර හිගයක්

ඔස්ට්‍රේලියාවේ regional කලාපවල child care සේවාවල උග්‍ර හිගයක් පවතින බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව සෑම ප්‍රාන්තයකම පාහේ නාගරික නොවන ප්‍රදේශවල ළමා අධ්‍යාපනය සහ ළමා සුරැකුම් සේවාවන් හී ඌණතාවක් පවතින බව සඳහන්.

එම අඩුපාඩු හේතුවෙන් දරුවන්ට අධ්‍යාපනය, සමාජීය සහ සෞඛ්‍ය ප්‍රතිලාභ අහිමි වී ඇති බවද මෙම වාර්තාව අනාවරණය කරනවා.

කලාපීය පවුල් ඒකක සදහා වඩාත් උසස් ළමා සුරුකුම් සේවාවක් ඇති කිරීමේ අවශ්‍යතාව ඡ්රුබඑයදදා වාර්තා මගින් පෙන්වා දී තිබෙනවා.

ළමා සුරැකුම් සේවාවන් හි ඌණතාව ළමුන්ගේ අත්‍යාවශ්‍ය මුල් අධ්‍යාපනයට දැඩි බලපෑම් එල්ල කරන අතර එමගින් දෙමාපියන්ට සිදුවන බලපෑම, සමස්ථ ප්‍රජාවම අස්ථාවර කිරීමට හේතු වන බව සඳහන්.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »