රෝග 02 ක ආසාධිතයන් රැගත් නෞකාවක් ඇඩිලේඩ් වරායට

කොවිඩ් සහ ගැස්ට්‍රෝ යන රෝග 02 න්ම පෙළෙන ආසාධිතයන් රැගත් ග්‍රෑන්ඩ් ප්‍රින්සස් නෞකාව ඇඩිලේඩ් වරායට පැමිණ තිබෙනවා.

එය තවත් දින 02 කින් මෙල්බන් බලා පිටත්ව යාමට නියමිතයි.

මෙම නෞකාව මීට පෙර අවස්ථාවක මෙල්බන් සිට ක්වීන්සලන්ඩ් දක්වා ගොස් නැවතත් මෙල්බන් දක්වා පැමිණ තිබුණා.

එහිදී අදාල ආසාධිතයන් විශාල සංඛ්‍යාවක් හඳුනාගෙන තිබූ බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් මේ වනවිට එම සංඛ්‍යාව තරමක් අඩුවී ඇති නමුත් පූර්ණ සෞඛ්‍යාරක්ෂිත නොමැති බව සඳහන්.

මෙම නෞකාවේ ගමන් කල හැකි මගීන් සංඛ්‍යාව 4,000 කට අධිකයි.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »