ලෝක කුසලානයේ කණ්ඩායම් වටයේ වැඩිම කඩුලුලාභියා ඔස්ට්‍රේලියාවේ ඇඩම් සම්පා

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ කණ්ඩායම් වටයේ වැඩිම කඩුලු ලාභියා බවට ඔස්ට්‍රේලියාවේ ඇඩම් සම්පා පත්වී තිබෙනවා.

ඔහු විසින් තරග 09 කදී බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 22 ක්.

වැඩිම ළකුණු ලාභින් අතර 07 වන ස්ථානයට මිචෙල් මාර්ෂ් පත්වී ඇත්තේ ළකුණු 426 ක් ලබාගනිමිනුයි.

එහි පළමු ස්ථානයට ඉන්දියාවේ විරාත් කෝලි පත්ව සිටින්නේ ළකුණු 594 ක් රැස්කරමිනුයි.

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගය එළඹෙන 15 වනදා මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.

මේ අතර දෙවන අවසන් පූර්ව තරගය ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන්නේ ලබන 16 වනදා කොල්කටා නුවරදීයි.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »