Search

සයිබර් සිදුවීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියා වරාය කිහිපයක මෙහෙයුම්වලට බාධා

සයිබර් ආරක්ෂණ සිදුවීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා වරායන් කිහිපයක මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

ඒ මෙරට දෙවන විශාලතම වරාය ක්‍රියාකරු වන DP World ආයතනයේ තොරතුරු පද්ධතිය වෙත එල්ල වී ඇති බව කියන සයිබර් ප්‍රහාරයක් හේතුවෙනුයි.

මේ අනුව සිඩ්නි – මෙල්බන් – බ්‍රිස්බන් සහ ෆ්‍රීමැන්ටල් යන වරායන් හි ඔවුන්ගේ කාර්යාල තාවකාලිකව වසා දමා ඇති අතර පසුගිය සිකුරාදා සිට මේ දක්වා නිෂ්කාශණ කටයුතු කිසිවක් සිදුවී නැහැ.

මේ සඳහා ඔස්ටේ්‍රලියානු සයිබර් ආරක්ෂණ අධිකාරියද සහය සපයමින් සිටින අතර හැකි ඉක්මණින් යථා තත්වයට පත්කිරීමට උත්සාහ දරන බවයි දන්වා ඇත්තේ.

https://www.sbs.com.au/news/article/ports-across-australia-impacted-as-major-operator-tackles-cybersecurity-breach/k4aui22lm

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »