මෙරට e – දුම්වැටි 04 න් එකක අනුමත ප්‍රමාණයට වඩා තුන්ගුණයක් වැඩියෙන් නිකොටින්

මෙරට අලෙවි කරන සෑම e – දුම්වැටි 04 න් එකක අනුමත ප්‍රමාණයට වඩා තුන්ගුණයක් වැඩියෙන් නිකොටින් අඩංගු බව නවතම පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව e – දුම්වැටි නිශ්පාදන සමාගම් කිහිපයක් මෙලෙස අනුමත ප්‍රමාණය ඉක්මවා නිකොටීන් යොදන බවයි හෙළිව ඇත්තේ.

විශේෂයෙන් නව යොවුන් වියේ පසුවන්නන් අතර e – දුම්වැටි වඩාත් ප්‍රචලිත වී ඇති අතර භාවිත කිරීමට පෙර එහි අන්තර්ගතය පිළිබද අවධානයෙන් පසුවන ලෙස සෞඛ්‍ය අංශ අනතුරු අගවා තිබෙනවා.

නිකොටීන් මාත්‍රාව ඉහළ යෑමත් සමග තරුණ ප්‍රජාව වැඩි වශයෙන් e – දුම්වැටි භාවිතය සදහා ඇබ්බැහි වි ඇති බව පර්යේෂකයින් පෙන්වා දෙනවා.

වසය අවුරුදු 18ට අඩු ළමුන් සදහා e – දුම්වැටි අලෙවිය තහනම් වුවද සෑම ළමුන් 03 දෙනෙකුගෙන් එක් අයෙක් දුම්වැටි සදහා ඇබ්බැහි වී ඇති බව හදුනාගෙන තිබෙනවා.

සමීක්ෂනයින් පෙන්වා දෙන්නේ අධිමාත්‍රික නිකොටීන් සහිත e – දුම්වැටියක් භාවිත කිරීම සාමාන්‍ය දුම්වැටි පැකට් දෙකක සමස්ත දුම්වැටි භාවිත කිරීම හා සමාන වන බවයි.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »