පොලිස් වෙඩි තැබීම්වලින් වැඩිම මරණ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ

පොලිස් වෙඩි තැබීම්වලින් පසුගිය වසරේදී වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ බවට තහවුරු කරගෙන තිබෙනවා.

2022-23 වසර තුළදී පුද්ගලයන් 14 දෙනෙකු එලෙස මියගොස් ඇති බවයි නවතම සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ 08 ක් – බටහිර ඔස්ට්‍රේලියාවේ 02 ක් සහ වික්ටෝරියා හා දකුණු ඔස්ට්‍රේලියාවේ එක් අයෙකු බැගින් පොලිස් වෙඩ් තැබීම්වලින් මරණයට පත්වී තිබෙනවා.

කෙසේවෙතත් පොලිස් වෙඩි ප්‍රහාරවලට ලක්වූ 1/3 ක් පමණ දිවි ගලවා ගැනීමට සමත්වී ඇති බවද සඳහන්.

https://www.abc.net.au/news/2023-08-04/queensland-police-shootings-730/102686276

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »