Search

පොලිස් වෙඩි තැබීම්වලින් වැඩිම මරණ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ

පොලිස් වෙඩි තැබීම්වලින් පසුගිය වසරේදී වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ බවට තහවුරු කරගෙන තිබෙනවා.

2022-23 වසර තුළදී පුද්ගලයන් 14 දෙනෙකු එලෙස මියගොස් ඇති බවයි නවතම සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ 08 ක් – බටහිර ඔස්ට්‍රේලියාවේ 02 ක් සහ වික්ටෝරියා හා දකුණු ඔස්ට්‍රේලියාවේ එක් අයෙකු බැගින් පොලිස් වෙඩ් තැබීම්වලින් මරණයට පත්වී තිබෙනවා.

කෙසේවෙතත් පොලිස් වෙඩි ප්‍රහාරවලට ලක්වූ 1/3 ක් පමණ දිවි ගලවා ගැනීමට සමත්වී ඇති බවද සඳහන්.

https://www.abc.net.au/news/2023-08-04/queensland-police-shootings-730/102686276

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »