පුනර්ජනනීය බලශක්තිය ගැන ඔස්ට්‍රේලියානුවන්ගේ උනන්දුව පහළට

පිරිවැය ඉහළයෑම සහ ප්‍රමාදයන් හේතුවෙන් 2030 වසර වන විට ඔස්ට්‍රේලියාව තුළ සියයට 82ක පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගත නොහැකි බවට අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව පමණක් නොව ප්‍රංශය, ජර්මනිය සහ බි්‍රතාන්‍ය ඇතුලු යූරෝපීය සංවර්ධිත රාජ්‍යයන් බොහෝමයක් පුනර්ශනනිය බලශක්ති අර්බුධය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව සදහන්.

මේ අතර දැනට පවතින ඉලශක්ති පිරිවැය දැරිය නොහැකිවීම සම්බන්ධයෙන් ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 40ක් පමණ පුනර්ජනනීය බලශක්ති සම්බන්ධයෙන් අඩු උනන්දුවක් දක්වන බව ද හෙළිව තිබෙනවා.

මේ හේතුවෙන් විද්‍යුත් වාහන සදහා වු ආකාර්ශණය අවම මට්ටමක පවතින අතර පසුගිය වසරට සාපේක්ෂව මේ වන විට විද්‍යුත් වාහන මිලදීගැනීම් ද පහත වැටි ඇති බව සදහන්.

කෙසේ වෙතත් බැංකු පොලී අනුපාතිකය සහ උද්ධමනය ඉහළයෑමත් සමග දැනය පවතින ජීවන වියදම තුළ බලශක්ති පිරිවැය දැරිය නොහැකි බව මහජනතාව අවධාරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »