Search

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

  • ඔස්ට්‍රේලියාව තුළ කුලී රථ රියදුරන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා කැපී පෙනෙන ලෙස ඉහළට
  • ගෙවුණු ඔක්තෝබරය වසර 33 කට පසු වියළිම මාස අතරට
  • ඔස්ට්‍රේලියාව තුළ ජල තටාක ආශ්‍රිතව කුඩා ළමුන්ට සිදුවන අනතුරු 03 ගුණයකින් ඉහළට
  • හෙරොයින් භාවිතයෙන් මෙල්බන් යළි අංක 01 ට
  • ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා සුපිරි වෙළඳසැල් දායකත්වය අවම මට්ටමක

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27