Search

ඔස්ට්‍රේලියාවේ ලාංකිකයන් ඉලක්ක කරගත් ව්‍යාජ රැකියා ජාවාරමක්

ඔස්ට්‍රේලියාවේ වාසය කරන ලාංකිකයන් ඉලක්ක කරගත් ව්‍යාජ රැකියා ජාවාරමක් සම්බනධයෙන් අනතුරු ඇගවීමක් සිදු කෙරෙනවා.

විශේෂයෙන් මෙල්බන් ඇතුලු නාගරික ප්‍රදේශවල වාසය කරන සිසුන් ඇතුලු රැකියා සොයන්නන් මූලික කරගෙනයි මෙම ජාවරම ක්‍රියාත්මක වන්නේ.

ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ජාලවල දැන්වීම් පළකිරීම මෙහිදී සිදුවන අතර වැඩි විස්තර සඳහා ෆේස්බුක් හරහා සම්බන්ධ වන ලෙසටයි දැනුම්දීම් සිදු කෙරෙන්නේ.

පැයකට ඉහළ වැටුපක් ගෙවන බවටද අදාළ දැන්වීම්වල දක්වා තිබෙනවා.

එහෙත් මෙය scam ඝනයට යටත්වන ජාවාරමක් පමණක් වන අතර රැවටීමෙන් වළකින ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

දුරදිග බලා ගත් තීරණයක් නිසා $ බිලියන 03ක් ඉතිරි කරගත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක්

තම නිවාසවල වහලය මත සූර්ය පැනල සවි කර ඇති ඔස්ට්‍රේලියානු පවුල් ඒකක විසින්ලශක්ති බිල්පත් සඳහා වසරකට ඩොලර් බිලියන 3ක් ඉතිරි කරන බව නව සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »