ඔස්ට්‍රේලියානුවන් අතුරින් 77% ක් සිරුරේ හැඩය පිළිබඳ අප්‍රසාදයකින්

ඔස්ට්‍රේලියානුවන් අතුරින් සියයට 77 ක් තම සිරුරේ හැඩය පිළිබඳ ප්‍රසාදයකින් පසු නොවන බවට හෙළි කරගෙන තිබෙනවා.

කෙසේවෙතත් ඊට වගකිව යුතු වන්නේද අවිධිමත් ආහාර භාවිතය – දුම්පානය – මත්පැන් පානය වැනි ඔවුන්ගේම අයහපත් පුරුදු බවටයි අධ්‍යයනයකදී හෙළිකරගෙන ඇත්තේ.

සිරුරේ හැඩය පිළිබඳ ගැටලුව මානසික ප්‍රශ්න දක්වා වර්ධනය වී ආතතිය වැනි රෝග දක්වා වුවද වර්ධනය විය හැකි බවටද අනතුරු ඇගවෙනවා.

යහපත් සෞඛ්‍ය පුරුදු වෙත නැඹුරුවීමෙන් මෙම තත්වය මගහරවා ගත හැකි බවටද දැනුම්දීමක් සිදු කෙරෙනවා.

ඔස්ට්‍රේලියාව සැළකෙන්නේ තරබාරුකම අධික රටක් ලෙසයි.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »