Today’s Top Stories – Wednesday 08th November, 2023

Optus තාක්ෂණ දෝෂයක් හේතුවෙන් සේවා රැසක් බිඳවැටේ

ඔස්ට්‍රේලියානුවන් ඉන්ධන හා බලශක්ති සහන ඉල්ලයි

ඔස්ට්‍රේලියාව තුළ නිවසක හිමිකාරීත්වය දැරීමට අවශ්‍ය අඩුම මුදල මෙන්න

ඔස්ට්‍රේලියානුවන් streaming සේවා වියදම් කපාහරී

ඔස්ට්‍රේලියා සංක්‍රමණ රැඳවුම් නියෝග අභියෝගයට

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/11/08

================================================================================

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »