මෙවර මෙල්බන් කප් ශූරතාවය “Without a Fight” දිනා ගනී

මෙවර මෙල්බන් කප් ශූරතාවය දිනා ගැනීමට without a fight අශ්වයා සමත්වුණා.

මේ අනුව 2001 වසරෙන් පසු එකම වසරක් තුළදී මෙල්බන් කප් සහ කෝල්ෆීල්ඩ් කප් යන තරගාවලි 02 ම ජයගත් අශ්වයා බවටද without a fight පත්වීම විශේෂත්වයක්.

පිට පිට අවස්ථා 02 කදී මෙල්බන් කප් ජයගත් අසරුවා බවටද මාර්ක් සහ්රා අද පත්වුණා.

ඔහු පසුගිය වසරේදී පදවනු ලැබුවේ ගෝල්ඩ් ට්‍රිප් නම් අශ්වයා යි.

1. Without A Fight ($8, $3 place)

2. Soulcombe ($3.40 place)

3. Sheraz ($22 place)

Quinella: $35.40

Exacta: $94.60

Trifecta: $9441.30

First Four: $239,496.70

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »