හිටපු අගමැති ස්කොට් මොරිසන් ඊශ්‍රායලයේ යුධ ගැටුම් ප්‍රදේශවල සංචාරයක

හිටපු අගමැති ස්කොට් මොරිසන් ඊශ්‍රායලයේ යුධ ගැටුම් පවතින ප්‍රදේශවල සංචාරයකට එක්ව තිබෙනවා.

ඔහු සමග බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයෙකු වන බොරිස් ජොන්සන් ද මෙම සංචාරයට එක්ව සිටීම විශේෂත්වයක්.

ඔවුන් දෙදෙනා සංචාරය කල ප්‍රදේශයේ පසුගිය දිනවලදී දරුණු ගැටුම් පැවති බවයි වාර්තා වන්නේ.

සටන් විරාමයක් සඳහා එකග නොවීමේ ඊශ්‍රායල රජයේ දැඩි තීරණයට තමන්ද සහය දක්වන බවයි හිටපු අගමැතිවරුන් දෙදෙනා මෙහිදී අවධාරණය කලේ.

ස්කොට් මොරිසන් ඇතුලු දැනට ජීවතුන් අතර සිටින හිටපු අගමැතිවරුන් 07 දෙනෙකුගෙන් 06 දෙනෙකුම ඊශ්‍රායලයට සහය පතා පසුගිය සතියේදී ඒකාබද්ධ නිවේදනයක්ද නිකුත් කරනු ලැබුවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »