Today’s Top Stories – Monday 06th November, 2023

අගමැති ඇල්බනීස්ගේ ජනප්‍රියත්වය පහළට – විපක්ෂ නායක උඩට

චීන ජනපති – අගමැති ඇන්තනී ඇල්බනීස් නිල හමුව අද රාත්‍රියේ

IMF උපදෙස් මත ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් ව්‍යාපෘති රැසක් අවලංගු හෝ කල් දැමෙන ළකුණු

ඔස්ට්‍රේලියානු රියදුරන්ගෙන් 1/4 ක් ගිය වසරේදී මාර්ග ප්‍රකෝපකාරී සිදුවීමක

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවක් – සභාපති අර්ජුණ

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/11/06

================================================================================

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »