වික්ටෝරියා මත්පැන් අලෙවි ස්ථානයක් වෙත මෝටර් රථයක් කඩා වැදී 05 ක් මරුට

වික්ටෝරියා Daylesford හිදී මත්පැන් අලෙවි කරන ස්ථානයක් වෙත මෝටර් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයන් 05 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් 07දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

මෙල්බන් නගරයේ සිට වයඹ දෙසින් විනාඩි 90 ක පමණ දුරකින් පිහිටි ස්ථානයකයි මෙම සිදුවීම අද පස්වරු 06 ට පමණ සිදුවී ඇත්තේ.

අදාළ ප්‍රදේශය මග හැර ගමන් කරන ලෙස වික්ටෝරියා පොලිසිය ජනතාවට දන්වා සිටිනවා.

https://www.9news.com.au/national/daylesford-pub-crash-victoria-vincent-street/cf575d18-8596-4134-a99f-1f72652f6131

https://7news.com.au/news/car-accidents-melbourne/car-crashes-into-beer-garden-at-royal-hotel-in-daylesford-reportedly-killing-multiple-people-c-12448941

භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයකින් තායිවානය සෙළවෙයි

පසුගියදා ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ තායිවානයේ අද උදෑසන තවත් භූ කම්පන මාලාවක් සිදුවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »