Search

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • අන්තර්ජාල ගාස්තු වැඩි කිරීම ඔස්ට්‍රේලියා ග්‍රාහකයන් මිලියන 5.3 කට බලපායි
  • ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුප ගන්නා ලාංකික CEO සිටින Macquarie සමූහයේ ලාභය 39% කින් පහළට
  • ක්වීන්ස්ලන්ඩ් ස්ථාන කිහිපයක පැවති ලැව්ගිනි අවධානම පහව යයි
  • වේග සිමා ඉක්මවා රිය ධාවනය කරන තරුණ පිරිසගේ වැඩිවීමක්
  •  සිඩ්නි අලුත් ගොඩනැගිලිවලටත් ගෑස් තහනමක්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »