වික්ටෝරියා වාතයේ පිදුරු සහ මල් පරාග ප්‍රතිශතය සති අන්තයේදී ඉහළට

වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින උණුසුම් කාළගුණයත් සමග වාතයේ පිදුරු සහ මල් පරාග ප්‍රතිශතය සති අන්තයේදී ඉහළ යනු ඇති බවට අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

විශේෂයෙන් ඇදුම ඇතුලූ ශ්වසන රෝගාබාධයන්ගෙන් පෙළන පිරිස් පරිසරයට නිරාවරණය වීමේ දි ඒ පිලිබඳ අවධානයෙන් පසුවිය යුතු බවටයි උපදෙස් ලබා දී ඇත්තේ.

මෙම තත්වය ලබන සඳුදා තෙක් ඉහළ අගයක පවතින අතර බ්‍රහස්පතින්දා වනවිට පහව යනු ඇති බව සෞඛ්‍ය අංශ දන්වා තිබෙනවා.

වසරේ ගතවු කාලසීමාව තුල ඉහළ මට්ටමේ පිදුරු සහ මල් පරාග බහුලවීමේ සිදුවීම් 09 කට ඔස්ටේ්‍රලියාව මූහුණපා ඇති බව සඳහන්.

2016 වසරේ පිදුරු සහ මල් පරාග සංඛ්‍යාව ඉහළයෑමත් සමග මෙල්බන් හි ශ්වසන රෝගාබාධයන්ගෙන් පෙලූනු රෝගීන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුනා.

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »