Search

සැප්තැම්බර් කාර්තුවේදී child care ගාස්තු 13% කින් පහළට

සැප්තැම්බර් කාර්තුවේදී child care ගාස්තු සියයට 13 කින් පහළගොස් ඇතැයි අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

ලේබර් පක්ෂ රජය විසින් හඳුන්වාදුන් ඩොලර් බිලියන 23 ක ජීවන වියදම් සහන පැකේජය ඊට මූලික හේතුව බවයි අගමැතිවරයා සඳහන් කලේ.

child care ගාස්තු අඩු කිරිමෙන් කාන්තාවන් වැඩි වශයෙන් රැකියා සඳහා යොමුවීමෙන් රටේ ආර්ථිකය සහ ඵලදායිතාවය ඉහළ නැංවෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කිසියම් අයුරකින් සහන පැකේජයක් හඳුන්වා නොදුන්නේ නම් child care ගාස්තු සියයට 7 කට ආසන්න අගයකින් ඉහළයාමට ඉඩ තිබු බවද අගමැති ඇන්තනී ඇල්බනීස් කියාසිටියා.

බලශක්ති ක්ෂේත්‍රයට හඳුන්වාදුන් ප්‍රතිසංස්කරණ හමුවේ සැප්තැම්බර් කාර්තුවේදී බලශක්ති ගාස්තුවලද අඩුවක් නිරීක්ෂණය වී තිබෙනවා.

ආර්ථික අර්බුධය නිසා ඔස්ට්‍රේලියානුවන් Gym යන එකත් නතර කරයි

ඔස්ට්‍රේලියාවේ ජනතාව තුළ පවතින මුල්‍ය ආතතිය වසර 10කින් ඉහළම අගයට පැමිණ ඇති බවට මූල්‍ය සේවා සමාගමක් වන AMP හි නවතම පර්යේෂණයට අනුව හෙළිවී තිබෙනවා.

Read More »

මෙල්බන් රියදුරන් අනවශ්‍ය ලෙස ඉන්ධනවලට වැඩි මිලක් ගෙවන බව හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගරවල මෝටර් රථ රියදුරන් පෙට්‍රල් සඳහා වැඩි මුදලක් ගෙවන බව නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මෙල්බන් හරිත නගරයක් කරන්න මෙල්බන් විශ්ව විද්‍යාලයෙන් නව අධ්‍යයනයක්

මෙල්බන් නගරය කිලෝමීටර් 1600ක් සහිත හරිත නගරයක් බවට පත් කිරීමේ හැකියාවක් පවතින බවට මෙල්බන් විශ්ව විද්‍යාලය මගින් සිදුකළ නවතම අධ්‍යයනයක දී තහවුරු වී තිබෙනවා

Read More »

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »