කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්නක්! (වීඩියෝව සහිතයි) සිද්ධිය පිළිබඳ රජයෙන් නිවේදනයක්!

කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්නක්! (වීඩියෝව සහිතයි) සිද්ධිය පිළිබඳ රජයෙන් නිවේදනයක්!

කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්නක් හට ගෙන තිබෙන බව වාර්තා වනවා.

ගින්න නිවීම සඳහා ගිනිනිවීම් රථ 09ක් පිටත් කර හැරි බවයි ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ.

අධිකරණ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්න දැන් සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ගත් බවයි.

ගින්න හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ වාර්තා කාමරයට හෝ නඩු ලිපිගොනු වලට කිසිදු හානියක් සිදු වී නොමැත.

ගින්න හටගත් ආකාරය පිළිබඳව රහස් පොලිසිය සහ රජයේ විශ්ලේෂක දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනු ඇත.

වීඩියෝව මෙතැනින්:

eb5d0d42-61c3-423f-8c24-d143f643cbb6

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »