කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්නක්! (වීඩියෝව සහිතයි) සිද්ධිය පිළිබඳ රජයෙන් නිවේදනයක්! – AusLanka TV – Australian News for the Sri Lankan community

කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්නක්! (වීඩියෝව සහිතයි) සිද්ධිය පිළිබඳ රජයෙන් නිවේදනයක්!

කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්නක්! (වීඩියෝව සහිතයි) සිද්ධිය පිළිබඳ රජයෙන් නිවේදනයක්!

කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්නක්! (වීඩියෝව සහිතයි) සිද්ධිය පිළිබඳ රජයෙන් නිවේදනයක්!

කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්නක් හට ගෙන තිබෙන බව වාර්තා වනවා.

ගින්න නිවීම සඳහා ගිනිනිවීම් රථ 09ක් පිටත් කර හැරි බවයි ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ.

අධිකරණ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්න දැන් සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ගත් බවයි.

ගින්න හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ වාර්තා කාමරයට හෝ නඩු ලිපිගොනු වලට කිසිදු හානියක් සිදු වී නොමැත.

ගින්න හටගත් ආකාරය පිළිබඳව රහස් පොලිසිය සහ රජයේ විශ්ලේෂක දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනු ඇත.

වීඩියෝව මෙතැනින්:

eb5d0d42-61c3-423f-8c24-d143f643cbb6

COMMENTS