Search

බැක්ටීරියා අවධානමක් හේතුවෙන් දියර කිරි නිෂ්පාදන කිහිපයක් ආපසු කැඳවයි

කෝල්ස් සහ වූල්වර්ත්ස් සුපිරි වෙළඳ සැල්වල අලෙවි කෙරෙන දියර කිරි නිෂ්පාදන කිහිපයක් ඊ. කොලි බැක්ටීරියා අවධානමක් හේතුවෙන් ආපසු කැඳවා තිබෙනවා.

ටෙම්පෝ යන වෙළඳ සන්නාමය යටතේ වෙළඳපොළට නිකුත් කර තිබූ ලීටර් 02 ප්‍රමාණයේ දියර කිරි ඇසුරුම් මෙලෙස යළි ආපසු කැඳවා ඇති බව සඳහන්.

ඒවායෙහි කල් ඉකුත්වීම් දින ලෙස ඔක්තෝබර් 31 සහ නොවැම්බර් 02 වන දින අතර කාලය සටහන් කර තිබුණා.

Affected batches of the full cream 2L milk have use by dates 31/10/2023 and 02/11/2023.

The affected batches of light 2.5 per cent 2L milk have use by dates 31/10/2023 and 02/11/2023.

And skim 0 per cent 2L milk batches affected by the recall have use by date 31/10/2023.

මෙම නිෂ්පාදන මිළදී ගෙන ඇති කවරෙකු හෝ වෙතොත් අදාළ වෙළඳසැලට ආපසු ලබාදී මුදල් යළි ලබාගත හැකියි.

ඊ කොලි බැක්ටීරියාව හමුවේ විශේෂයෙන් ගර්භණී කාන්තාවන්ට දැඩි බලපෑම් එල්ලවන අතර වහා වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ද සිහිපත් කෙරෙනවා.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »