
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- ස්වදේශික භාෂා ආරක්ෂා කරගැනීමට කඩිනම් පියවර ගන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක්
- කැන්බරා නගරවාසීන් ඇවිදීමට වැඩි කැමැත්තක්
- Citizenship අයදුම්පත් සැකසීමේ ප්‍රමාදයේ විශාල අඩුවක්
- ගර්භණී කාන්තාවන් වැඩි වේලාවක් සේවයේ නිරතවීම සහ නොමේරු ළදරු උපත් අතර සම්බන්ධතාවක්
- ඔස්ට්‍රේලියානු රග්බි කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙන් එඩී ජෝන්ස් යයි
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27