Search

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • ඊශ්‍රාලයට සහය පතා ඔස්ට්‍රේලියා හිටපු අගමැතිවරුන්ගෙන් ලිපියක්
  • ඊශ්‍රායලයට සහ පලස්තීනයට සහය පළකර සිඩ්නි – මෙල්බන් දැවැන්ත විරෝධතා
  • 2023 රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට
  • “Friends” නළු මැතිව් පෙරී මිය යයි
  • විෂයන් අසමත් වන සරසවි සිසුන්ටත් ශිෂ්‍ය ණය ඉල්ලුම් කිරීමේ වරම්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »