
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- අමෙරිකානු අභ්‍යවකාශ ව්‍යාපෘති සඳහා ඔස්ට්‍රේලියා භූමිය යොදා ගැනීමේ ගිවිසුමක්
- ඔස්ට්‍රේලියාවේ ගිනි අවි පාලන නීති ගැන අමෙරිකා උප ජනාධිපතිනී ගේ ප්‍රසාදය
- වික්ටෝරියා කිරි සේවක වර්ජනය අවසන්
- බටහිර ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ ප්‍රචණ්ඩ චූදිතයන්ට GPS tracking අනිවාර්ය කෙරේ
- ක්වීන්ස්ලන්ඩ් ලැව් ගිනි හමුවේ නිවාස 32 ක් මුලුමණින්ම විනාශයි
- වික්ටෝරියා වැටලීම්වලදී $ මිලියන 02 ක නීති විරෝධී දුම්වැටි හමුවෙයි
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27