Search

අමෙරිකානු අභ්‍යවකාශ ව්‍යාපෘති සඳහා ඔස්ට්‍රේලියා භූමිය යොදා ගැනීමේ ගිවිසුමක්

අභ්‍යවකාශ පර්යේෂණවලදී අමෙරිකානු සහය ඔස්ට්‍රේලියාවට ලබාගැනීමට අදාළ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ඒ අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සහ අගමැති ඇන්තනී ඇල්බනීස් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.

මේ අනුව දැනට ඔස්ට්‍රේලියාව තුළ පවතින භාවිතයට ගෙන නොමැති විශාල භූමි භාවිත කර අමෙරිකානු චන්ද්‍රිකා උඩු ගුවනට යොමු කිරීමේ පර්යේෂණ සිදුකරනු ඇති.

ඊට අමතරව ඔස්ට්‍රේලියාව විසින් මූලිකත්වය ගෙන ආරම්භ කරන අභ්‍යවකාශ අත්හදා බැලීම් සඳහා සහය දීමටද අමෙරිකාව ඉදිරිපත් වී සිටිනවා.

අගමැති ඇන්තනී ඇල්බනීස් සිය අමෙරිකා නිල සංචාරය අවසන් කර සති අන්තයේ යළී පැමිණීමට නියමිතයි.

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »