
වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ථාන 16 ක සිදුකල වැටලීම්වලදී ඩොලර් මිලියන 02 කට අධික වටිනාකමින් යුත් නීති විරෝධී e – දුම්වැටි / සාමාන්‍ය දුම්වැටි සහ දුම්කොළ ආශ්‍රිත වෙනත් නිෂ්පාදන හමුවී තිබෙනවා.
සාමාන්‍ය දුම්වැටි පමණක් 612,000 ක් මෙන්ම e – දුම්වැටි 40,000 කට ආසන්න සංඛ්‍යාවක් මෙහිදී සොයාගෙන ඇති බවයි ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.
ඩොලර් 16,000 කට ආසන්න මුදලක් සමග සැකකරුවන් 06 දෙනෙකුද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබුණා.

මෙම වැටලීම් සඳහා ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසියේ ද සහය ලබගෙන තිබූ බව සඳහන්.
https://www.abc.net.au/news/2023-10-27/taskforce-viper-raids-across-victoria/103030746
