වික්ටෝරියා වැටලීම්වලදී $ මිලියන 02 ක නීති විරෝධී දුම්වැටි හමුවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ථාන 16 ක සිදුකල වැටලීම්වලදී ඩොලර් මිලියන 02 කට අධික වටිනාකමින් යුත් නීති විරෝධී e – දුම්වැටි / සාමාන්‍ය දුම්වැටි සහ දුම්කොළ ආශ්‍රිත වෙනත් නිෂ්පාදන හමුවී තිබෙනවා.

සාමාන්‍ය දුම්වැටි පමණක් 612,000 ක් මෙන්ම e – දුම්වැටි 40,000 කට ආසන්න සංඛ්‍යාවක් මෙහිදී සොයාගෙන ඇති බවයි ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

ඩොලර් 16,000 කට ආසන්න මුදලක් සමග සැකකරුවන් 06 දෙනෙකුද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබුණා.

මෙම වැටලීම් සඳහා ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසියේ ද සහය ලබගෙන තිබූ බව සඳහන්.

https://www.abc.net.au/news/2023-10-27/taskforce-viper-raids-across-victoria/103030746

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »