මෙම මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ Coles හි ආදායම ඩොලර් මිලියන 412 කින් හෙවත් සියයට 4.7 කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එය ඩොලර් බිලියන 10 කට ආසන්න අගයක පවතින බව සඳහන්.
මෙම කාලසීමාව තුළ දුම්වැටි හැර අනෙකුත් සෑම භාණ්ඩ වර්ගයකම අලෙවිය කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබීම විශේෂත්වයක්.
කෙසේවෙතත් Woolworths හි පළමු කාර්තුවේ ආදායම හා සැසඳීමේදී හි ආදායම පහළ අගයකයි පසුවන්නේ.
ජූලි සිට සැප්තැම්බර් දක්වා කාර්තුවේ සිය ආදායම ඩොලර් බිලියන 12.96 ක් බවයි Woolworths ඊයේ නිවේදනය කලේ.