ව්‍යාජ බදු ලිපි ගොණු ඉදිරිපත් කල NSW කාන්තාවකට වසර 02 ක සිර දඩුවම්

ව්‍යාජ බදු ලිපි ගොණු ඉදිරිපත් කර ඩොලර් 70,000 කට ආසන්න බදු ආපසු ලබාගත් නිවු සවුත් වේල්ස් කාන්තාවකට වසර 02 ක සිර දඩුවම් නියම කර තිබෙනවා.

2022 පෙබරවාරි සිට ජූලි දක්වා කාලයට අදාළව සැකකාරිය විසින් මෙම මුදල ලබාගෙන ඇති බව සඳහන්.

එමෙන්ම ඇය විසින් තවත් ඩොලර් 192,000 ක මුදලක් ලබාගැනීම සඳහාද ලේඛණ ඉදිරිපත් කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වූයේ.

වසරේ මේ දක්වා කාලය තුළ බදු වංචාවලට අදාළව 56,000 කට වැඩි පිරිසකට චෝදනා ගොණු කර තිබෙනවා.

එහිදී අයකරගෙන ඇකි දඩ ප්‍රමාණය ඩොලර් මිලියන 300 කට අධිකයි.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »